අද අපි කතා කරන්න යන්නේ corel draw වලින් කොහොමද NIKE ලෝගෝ එක නිර්මාණය කරන්නේ කියල.හරි ඉස්සෙල්ලාම coreldraw open කරගන්නකො.ඊට පස්සේ tool box එකේ හතර වෙනියට තිබෙන tool එක යටතේ තිබෙනෙ 3 point curve tool එක active කරගන්නකො.
ඉන් පසු පහළ පරිදි click and drag ක්‍රමයෙන් රේඛාවක් නිර්මාණය කොට mouse පමණක් move කරමින් nike mark එකේ first line එකේ හැඩය ලෑබූ පසු click එකක් මගින් 3rd point එක මත තබන්න.
නැවත 3 point curve tool එක active කරන්න.first line එකේ first node එකේ mouse එක තියන් ඉද්දී + ලකුණක් හා පොඩි arrow එකක රූපයක් වැටෙවී.එහෙම වෙනස් වූ විට එහි first node එකේ සිට second node එක දක්වා click and drag කරන්න.
ඉන් පසු mark එකේ හැඩය ලැබෙන තුරු mouse එක move කර third node එක දක්වා second line එකක් නිර්මාණය කර ගන්න.
ඉන් පසු mark එකේ හැඩය ලැබෙන තුරු mouse එක move කර third node එක දක්වා second line එකක් නිර්මාණය කර ගන්න.
0 comments:
Post a Comment