Pages

Sunday, June 7, 2015

CorelDraw වල out line Remove කරන හැටි

මේ තියෙන්නේ outline remove නොකරපු polygon එකක්.coreldraw වලින් යම් නිර්මාණයක් කල පසු එය JPG වැනි photo format එකක් විදිහට save කරනවා නම් අනිවාර්යෙන් ඔබේ නිර්මාණයේ Outline අයන් කරලා තියෙන්න ඕනේ.හරි අපි බලමු outline remove කරන විදිහක් ගැන.

coreldraw interface එකේ දකුණු පස කෙලවරේ ඇති color palette එකේ උඩින්ම තියෙන කතිර ලකුණ right click කරන්න.[හැබැයි outline අයන් කරන්න ඕනේ object එක select කරල තියෙන්න ඕනෙ.] 


0 comments:

Post a Comment