Pages

Sunday, June 14, 2015

Corel Draw X4 Video tutarial 88 ක් free බලමුද??


අද අපි කියන්න යන්නෙ Corel Draw X4 වල video tutarial pack එකක් ගැන.මේක හදල තියෙන්නෙ නම් David Rivers කියල කෙනෙක්. youtube එකෙන් අම්බානකට english tutarial   හොයාගන්න පුළුවන්.එත් මේ Tutarial එක බොහොම සරල විදිහට තමයි තියෙන්නෙ.

Monday, June 8, 2015

Birthday Card එකක් හදමු.


හරි අද අපි coreldraw වලින් සරල  Birthday Card එකක් නිර්මාණය කරන හැටි.මේක හැබය් post හතරකට තමයි ලියන්න වෙන්නෙ.මේ birthday card එකේ monster ල තුන්දෙනෙක් අපිට නිර්මාණය කරන්න වෙනව.ඊට පස්සෙ මේ තුන්දෙනාම එකතු කරල තමයි birthday card එක complete කරන්නෙ.

Sunday, June 7, 2015

CorelDraw වල out line Remove කරන හැටි

මේ තියෙන්නේ outline remove නොකරපු polygon එකක්.coreldraw වලින් යම් නිර්මාණයක් කල පසු එය JPG වැනි photo format එකක් විදිහට save කරනවා නම් අනිවාර්යෙන් ඔබේ නිර්මාණයේ Outline අයන් කරලා තියෙන්න ඕනේ.හරි අපි බලමු outline remove කරන විදිහක් ගැන.

NIKE Logo එකක් නිර්මාණය කරමු.

අද අපි කතා කරන්න යන්නේ corel draw වලින් කොහොමද NIKE ලෝගෝ එක නිර්මාණය කරන්නේ කියල.හරි ඉස්සෙල්ලාම coreldraw open කරගන්නකො.ඊට පස්සේ tool box එකේ හතර වෙනියට තිබෙන tool එක යටතේ තිබෙනෙ 3 point curve tool එක active කරගන්නකො.