Pages

Monday, June 8, 2015

Birthday Card එකක් හදමු.


හරි අද අපි coreldraw වලින් සරල  Birthday Card එකක් නිර්මාණය කරන හැටි.මේක හැබය් post හතරකට තමයි ලියන්න වෙන්නෙ.මේ birthday card එකේ monster ල තුන්දෙනෙක් අපිට නිර්මාණය කරන්න වෙනව.ඊට පස්සෙ මේ තුන්දෙනාම එකතු කරල තමයි birthday card එක complete කරන්නෙ.



හරි අපි එහෙනෙම් ඉස්සෙලම first monster design කරමු.coreldraw open කරගන්නකො.හුගක් වෙලාවට Free hand tool එක වැඩියෙන් මේක කරද්දී බාවිතා වෙයි.

The Green Monster

1)Ellipse tool එක active කරල යට තියෙන රූපයේ විදිහට oval shape එකක් නිර්මාණය කරගන්න.පස්සෙ ඒකට colour එකක් දෙන්න.

2)Out line colour එක Black වලින් දෙන්න .out line color එක පොඩ්ඩක් තද ගතිය වැඩි කරගන්න ඕනෙ.Out line colour එක 1.0 දෙන්න.












0 comments:

Post a Comment